CorelDRAW හැඳින්වීම

CorelDRAW කියන්නේ කැනඩාවේ Corel සමාගම ග්‍රැෆික් නිර්මාණකරණය වෙනුවෙන් හදලා වෙළඳපොළට නිකුත් කරපු Software එකක්.මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 1989 අවුරුද්දේ.Michel Bouillon සහPat Beirne කියන මෘදුකාංග ඉංජිනේරුවෝ දෙන්න තමයි මේහදන්න මුලික වෙලා තියෙන්නේ.

වැඩසටහනේ අනිත් නිකුතුවන් ඇවිත් තියෙන්නේ මෙන්න මේ විදියට.


























වගුවේ මුලාශ්‍රය  : විකිපීඩියා වෙබ් අඩවිය


 Latestම Version එක නොවුනත්, මං ලියන්න යන්නේ මම ප්‍රයෝජනයට ගන්න CorelDRAW Graphics Suite X4 එක්ක වැඩ කරන හැටි.කාලෙන් කාලෙට අලුත් අංග එකතුවෙවී වෙනස් උනත්, මුලික වැඩසටහනේ සිද්ධාන්තය එක නිසා, Latest Version එක නොවුණා කියල ප්‍රශ්නයක් නෑ, වැඩටික කරගන්න පුළුවන්.