CorelDRAW වැඩසටහන Open කරගැනීම



















CorelDRAW Program එක Open කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ තියෙන්නේ.

Start => All Programs => CorelDRAW Graphics Suite X4 => CorelDRAW X4

Run Command එක පාවිච්චි කරනවනම් කරන්න තියෙන්නේ, ඔය පහල පින්තුරේ තියෙන විදියට coreldrw කියල ටයිප් කරලා OK බොත්තම තද කරන එක.












ඔය ක්‍රම දෙකම නුහුරු අයට පුළුවන් තමන්ගේ Dekstop එකේ තියෙන CorelDRAW X4 කියන Icon එක ඩබල් ක්ලික් කරලා Program එක Open කරගන්න =)