අලුත් Document එකක් Open කරගැනීම

අලුත් Document එකක් Open කරගන්නත් ක්‍රම කීපයක් තියෙනවා.මෙන්න එක ක්‍රමයක්.

















File => New


නැත්නම් Toolbar එකේ තියෙනවා New කියල Icon එකක්.අන්න ඒක ක්ලික් කරලත් අලුත් Document එකක් Open කරගන්න පුළුවන්.මේ පින්තුරෙන් පෙන්නන්නේ ඒ ක්‍රමය.


















ලේසිම ක්‍රමය තමයි Keyboard එකේ Ctrl Key එකයි, N Key එකයි එකට Press කරන එක (Ctrl+N).කෙනුත් වෙන්නේ ඔයාට අලුත් Document එකක් ලැබෙන එක.